ලක්ෂ 100ක් නැරඹූ මින්මැදුරේ මෝරාගේ ප්‍රහාරය | VIDEO

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කෞතුකාගාරයක පිහිටුවා ඇති මෝර ටැංකියක් ස්පර්ෂ කල පුද්ගලයෙකුට ඉතා බියජනක අත්දැකීමකට මුහුණදීමට සිදුවී තිබේ.

මෙම කෞතුකාරයේ ඇති මෙම මෝර ටැංකිය ව්‍යාජ එකක් වන අතර යමෙකු එම ටැංකිය මත අත තැබූ විගස ටැංකිය තුල සිටින මෝරෙකු එම වීදුරුවට පහරදී එය බිඳ දමන අයුරින් එය නිර්මාණය කර ඇත.

මේ පිළිබඳව නොදත් Gregory Heinzman නමැති තරුණයෙකු එයට අත තබන අතර අනපේක්ෂිත මෝර ප්‍රහාරයෙන් ඔහු දැඩි ලෙස බියට පත්ව ඉවතට විසිව යන අයුරු යමෙකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

මේ වනවිට එම වීඩියෝව ලොව පුරා මිලියන 10කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න