Posts

තරුණයන් මියගිය වාද්දුවේ හෝටල් පාටියේ විඩීයෝ එළියට | VIDEO

Image
වාද්දුව හෝටලයක පැවති සායකදී හදිස්සියේ රෝගී වු  සිව් දෙනෙකු පානදුර මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 4දෙදෙනකු මිය ගොස් බව පානදුර මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතා පැවසීය.

හිතාගන්න බැරි පට්ට නැ‍ටුමක් නටන සුද්දි | VIDEO

Image

රුසියාවේ නැවත නැවතත් ජනාධිපතිවරයා වු පුටිංගේ රහස් ජීවිතය

Image
රුසියාවේ නැවත නැවතත් ජනාධිපතිවරයා වු පුටිංගේ රහස් ජීවිතය

ලංකාවේ තේ එපා කියු රුසියන් ජනපතිව ජපන් පොඩි එකෙක් උස්සලා පොලොවේ ගහපු හැටි | VIDEO

Image
ලංකාවේ තේ එපා කියු රුසියන් ජනපතිව ජපන් පොඩි එකෙක් උස්සලා පොලොවේ ගහපු හැටි...

රුසියානුවන්ගේ සිහිනය ඇමරිකානුවන් සොරකම් කරයි | VIDEO

Image
නාසා ආයතනය හැදු Dream Chaser යානය රුසියානුවන් 1960 දී Soviet MiG-105 ලෙස හදලා..

'සේවකයන් නැති වරායක් ඇති' ඔබ නොදු‍ටු චීනයේ ඇති පට්ට තාක්ෂණය මෙන්න | VIDEO

Image
'සේවකයන් නැති වරායක් ඇති' ඔබ නොදු‍ටු චීනයේ ඇති පට්ට තාක්ෂණය මෙන්න...

ප්‍රංශයේ වෙසෙන අපේ සිනමාකරු, රෙෂාන් ප්‍රනාන්දු ලංකාවේ වාර්ථාපොත් අතරට | PHOTO & VIDEO

Image
ප්‍රoශයේ සිටින ශ්‍රී ලාoකික තරුණ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක වරයකු වන රෙෂාන් ප්‍රනාන්දු (Reshan Fernando) ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "A Gold Star Kid" සමගින් ලොවවටා සoචාරයේදී ලොස් ඇන්ජලෙස් හි සිනමා සම්මාන උලෙළක් වන සුප්‍රසිද්ධ Los Angeles CineFest හි තරග විනිසුරුවරයකු ලෙස සහභාගීවන්නට ආරාධනා ලැබී තිබෙනවා. ඒ සමගින් විදේශ සිනමා උළෙලක විනිශ්චය සදහා සහභාගීවන ලාබාලතම ශ්‍රී ලාoකික සිනමා අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වේ.  https://www.facebook.com/lacin efest රෙෂාන් ප්‍රනාන්දු මෙම වසරේ (2017) එලිදැක්වූ "රන් තරුවක් වූ ළමයා" A GOLD STAR KID ප්‍රoශයේ කාන් අන්තර්ජාතික සිනමා උළෙල (Canes Film Festival) ඇතුලු ජාත්‍යන්තර සිනෙමා උළෙලවල් කීපයක් නියොජනයකරමින් තවමත් ලොවවටා සoචාරයේ සිටියි. එහි පූර්ව ප්‍රචාරක පටය (Trailer) ලොව ප්‍රසිද්ධ සිනමා එකතුවක් වන Film Shortage වෙබ් අඩවිය මගින් පසුගියදා ප්‍රචාරය කලා. http://filmshortage.com/traile rs/gold-star-kid Los Angeles CineFest සිනමා උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ අදහස වන්නේ නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස රෙෂාන් ප්‍රනාන්දු සතු සිනමා අද

රංගනයක් සේ සිදුවූ අනුෂ්කා ෂර්මාගේ සහ සුපිරි ක්‍රිකට් තරු කෝලිගේ විවාහයේ නොදුටු වීඩියෝ මෙන්න | VIDEO

Image
අන්තර්ජාලය පුරාම මේ වෙද්දි කතාවෙන්නේ විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ගැන. ඉතාලියේ මිලානෝ නුවරට ආසන්නයේ පිහිටි ටොස්කානා ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණා. මෙම විවාහ උත්සවය ගැන ට්විටර් පණිවුඩයක් මගින් අනුෂ්කා මෙන්න මේ වගේ දෙයක් කියලා තිබුණා. “අද අපි එකිනෙකාට ආදරෙන් හැමදාම බැඳී ඉන්න පොරොන්දු වුණා. ඒ ගැන අපි ඔබට දැන් කියනවනා. මේ වගේ සුන්දර දවසක් අපිට උදාවුණේ මගේ පවුලේ උදවිය වගේම මට ආදරය කරන රසිකයන්ගේ ආශිර්වාදයෙන්. හැමදාමත් අපිත් එක්ක ඉන්න එකට මම ඔබට ස්තූති කරනවා.” මේ සුපිරි මංගල උත්සවයේ අනුෂ්කා ෂර්මාව හැඩ ගන්වා තිබෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන Sabyasachi Mukherji යි. මෙම උත්සවයට සීමිත ප්‍රභූ පිරිසක් එක්වී සිටි ඇති අතර ඔවුන්ගේ මංගල්‍යය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කිලෝ 45 ක් බර යකඩ බෝලයෙන් සෙල්ලම් දාන යකඩයා

Image
කිලෝ 45 ක් බර යකඩ බෝලයෙන් සෙල්ලම් දාන යකඩයා...

අරුම පුදුම චාරිත්‍ර : විවාහයට පෙර ඕනෑ තරමක් අය සමඟ යහන් ගතවී, ලැබෙන ලිංගික තෘප්තිය අනුව විවාහය තීරණය වන අරුම පුදුම "ලව් හට්" |PHOTOS

Image
විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට තනිව ජීවත්වීමේ අවස්ථාව උදාකරදෙන චාරිත්‍රයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චාරිත්‍රය ගැන වාර්තා වන්නේ කාම්බෝජයෙන්. මෙහිදී එම වයසේ පසුවන තරුණියන්ගේ පියවරුන් විසින් නිවස අසල කුඩා පැල්පතක් සාදන අතර එම පැල්පත තුල තනිව කාලය ගතකිරීමට තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවයි වාර්තා වන්නේ. මෙම පැල්පත් හඳුන්වන්නේ “ලව් හට්” ලෙසයි. මෙම ලව් හට් වල තරුණියන් සිටින කාලය අතරතුර තරුණයින් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමටද එම තරුණියන්ට අවසරය හිමිවෙනවා. එහිදී එම තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ. කාම්බෝජියේ, රත්නගිරි ප්‍රදේශයේ ජිවත්වන ක්‍රවුන් ජන කොට්ඨාශය තුල මෙම චාරිත්‍රය බහුලව දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.