Posts

Showing posts from November, 2017

රජ පවුලට අලුතෙන් එක්වන ඇමරිකානු නිළිය මෙන්න | VIDEO

Image
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව වාර්තා වේ. ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

නිදහසින් පසු ස්විස් වෙයි කියූ රට බංගලිටත් පසුපස -මංගල

Image
  එදා නිදහස ලබාගන්නා කාලයේදී ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයක් වේවි කියා අනාවැකි පළ වුවත්, අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී  ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "තවත් මාස කිහිපයකින් අපේ 70 වැනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකය ආවට ඇත්තටම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මුහුණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය." යැයි පවසා සිටියේය.

ඔබ අද තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නෙත් මොහු නිසා..! ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා “කොන්ක්‍රීට් කුලසිංහ” ලෝකෙටම කරපු දේ | PHOTO

Image
  කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. 1979

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

Image
සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ. 2014 වසරේදී හදිසියේම  සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්. සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය  සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන  තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි. නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික  සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. දැන් ගිගී චාවෝට අවුරුදු 37ක්. තවම

රංජා සහ පියුමිගේ අලුත් නැ‍ටුම | VIDEO

Image
දේශපාලක,කලාකාර රංජන් රාමනායක හා නිතර නිතර පුවත් මවන පියුමි හංසමාලි ක්ලබ් එකක් ඇතුලේ දැම්ම නැ‍ටුමේ රහස් විඩීයෝව මෙන්න

ලගදීම ජනපති හමුවට එන කිලෝ පහලොවක් බර හාස්කම් ගොඩක් ඇති පළිඟු මැණික මෙන්න | PHOTOS

Image
 ඉතා හාස්කම් සහිත මිලකළ නොහැකි කහ පළිගු මැණිකක්  කපුමුල්ල රිල්ලබ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබෙනව බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම මැණික ඇතුලත මාළිගාවකට රූපයක්, මාළිගාවට යන පාර මෙන්ම ජල පොකුණක දර්ශනද දිස්වන බව මෙම මැණිකෙහි හිමිකරු ප්‍රකාශකර තිබෙනවා. දැනට  වසර 15කට පමණ පෙර රත්නපුර ප්‍රදේශ‍යෙන් හමුවූ මෙම මැණික් ගල තමන්ට ලැබුණු පසු තම ජීවිතය  සම්පූර්ණයෙන්ම බවටද ඔහු ප්‍රකාශ කරනවා. එසේම එදා පටන්ම    තමන් විසින් මෙම මැණිකට පුදපූජා පවත්වමින් පණමෙන් ආරක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබුනා. එසේම  වසර 30ක පමණ කාලයක සිට තමන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිට තිබෙන බවත් එම කාලය පුරාවටම මෙවැනි රූප දර්ශණය වන කහ පළිගු මැණිකක් කිසිම දිනක දැක නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනා. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික වන  යූ. කේ. ජී. උපසේන මහතාගේ බෑණනුවන් කෙනෙකු විසින් මෙම මැණික්  ගල පරීක්ෂා කර බලා මෙය හාස්කම් සහිත මැණික් ගලක් බවත් එහි වටිනාකම මිළ කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබුනා. මැණික් විද්‍යාව අනුව මෙවැනි කහ පළිගු මැණකක් නිර්මාණය වීම සඳහා වසර මිලියන  2ක් පමණ ගතවෙනවා.කෙසේ නමුත් මෙම මැණික් ගල ජනාධිපතිතුමා වෙත

ඔස්ට්‍රේලියාවෙන් මතු වුණ සුදු කිඹුලා මෙන්න | VIDEO

Image
ඔස්ට්‍රේලියාවෙන් මතු වුණ සුදු කිඹුලා මෙන්න | VIDEO

පුටින්ගේ අලුත් love එක ලීක් වෙයි | PHOTO

Image
වීරකම්වලට කැමති වූ කෙල්ලන්ද මහා ගොඩාක්ම රුසියාවේ සිටියෝය. ඉන් එකියක් වූයේ ජිම්නාස්ටික් ශූරියකි Alina Kabaeva. ඔලිම්පික් තරගවලට ද සහභාගී වී රුසියාවට ඔලිම්පික් ශූරතාව ද රැගෙන ආ මේ කෙල්ලගේ දුන්නක් මෙන් නැමෙන ශරීරයට පුටින්ගේ හිත ගියේය. රුසියාවේ ජනාධිපතිගේ ඇල්ම බැල්ම වැටෙනවාට අකමැති වෙන්නේ මොන කෙල්ල ද? ලොක්කා තමන්ට වඩා දශක දෙක තුනකින් වියපත් වුව ද කම් නැතැයි ඇයට සිතිණි. ඇය පුටින් සමඟ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගියාය. මේ කතා කුණු රහට ගොසිප් බවට පත්වෙද්දී පුටින්ගේ ආදරණීය බිරිඳගේ හිත රිදිණි. පුටින්ගේ දූවරු දෙන්නාට ද තාත්තාගේ නාඹර වල්කම් හිත රිද්දන කාරණා වන්නට ඇත. එහෙත් පවුල් සංස්ථාවේ බලතලවලට වඩා ජනාධිපති බලතල වැඩිය. පුටින් හිතගත් කෙල්ලත් සමඟ ත්‍රාසජනක ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය. මෙච්චර කාලයක් තිස්සේ කළ වෝටර් රාෆ්ටින්වල, හිම මත ලිස්සායාම්වල වූයේ මොන ත්‍රාසයක් ද? මෙල්ල කළ වලහා මොකෙක් ද? ගෙදර නෝනාත් මෙල්ල කරගෙන මේ පුංචි පෙම්වතිය සමඟ ලිස්සා යෑම මොනතරම් වින්දනීය ක්‍රීඩාවක් දැයි පුටින් කල්පනා කළේය. ඔහු දිගින් දිගටම ඇය සමඟ ප්‍රේම කළේය. අන්තිමේදී ඇලීනා කබෙව්වා නම් වූ ජිම්නාස්ටික් ශූරිය පුටින්ගේ දරුවක

මුළු ඉන්දියාවම හොල්ලන Belly Dance දාන කෙල්ල මෙන්න | VIDEO

Image
මුළු ඉන්දියාවම හොල්ලනBelly Dance  දාන කෙල්ල මෙන්න ...

බ්ලූ ෆින් ටූනා මත්ස්‍යයෙක් මීගමුවේ ධීවර දැලකට - වටිනාකම කෝටි 2යි

Image
දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු ඊයේ (21දා) මීගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ.  කිලෝ 230කටත් වඩා බරකින් යුත් මෙම මත්ස්‍යයාගේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙක් පැවැසීය.  මේ පිළිබඳව අදහස් දැක්වූ  තොග මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ බ්ලූ ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවත් මෙම මත්ස්‍ය විශේෂය  සමාන්‍යයෙන්  දිවයිනේ මුහුදු කලාපය තුළ දකින්නට නොලැබුණද නවසීලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුල  ලෙස  දක්නට ලැබුණු බවද  පවසා සිටියේය.  ජංගම   දුරකථනයකින්  කරන ලද  ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමටත් පෙර  බහුදින යාත්‍රාවක්  තුළදී  කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මත්ස්‍යා  අලෙවි වී ඇතැයි ද  වාර්තා වේ.

ලොව ශක්තිමත් කායවර්ධන රුසියන් කෙල්ල මෙන්න

Image

සමාජ ජාලා කැළඹු අරුම පුදුම පයෝධර ඇති කෙල්ල මෙන්න | VIDEO

Image
අරුම පුදුම පයෝධර ඇති කෙල්ල මෙන්න ...

අල්ක්වයිදා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් ගැන ඔබ නොදත් කරුණු මෙන්න

Image
පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු වමත්කරුවෙක්. කවියෙක්. ඔහු තවම ජීවත් වෙනවාද? නැද්ද..? එකී මෙකී නොකී සියලු දේ විඩීයෝව බලන්න. හොදම හරිය අවසානයට.ඒ නිසා අවසානය දක්වා නරඹන්න යහළුවනේ.. මෙවැනි විඩීයෝ නැවතත් බලන්න SUBSCRIBE කරන්න. යහළුවන්ටත් බලන්න SHARE කරන්න.

රුපියල් කෝටි 45කට අබුඩාබි ධනකුවේරයෙකුට කන්‍යාභාවය අලෙවි කළ සුරූපිනිය | PHOTOS

Image
තරුණියක් ගැහැණියක් වීමට පෙර උතුම් කොට සලකන්නේ කන්‍යාභාවයෙනුයි. නමුත් මේ වෙද්දි ලොව පුරා ඇතැම් තරුණියන් සිය කන්‍යාභාවය අති විශාල මිල ගණන්වලට වෙන්දේසි කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ අපට දකින්නට ලැබෙනවා. මේ විදිහට තමන්ගේ කන්‍යාභාවය ඩොලර් මිලියන 2.7 කට වෙන්දේසි කළ රුසියානු නිරූපිකාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 19 හැවිරිදි Giselle සිය කන්‍යාභාව අලෙවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිවසක් මිලදී ගැනීමට හා ලෝකය පුරා සංචාරය කිරීමටයි. මේ සුරූපිනියගේ පළමු රැය තමන්ගේ කරගන්න සමත් වුණේ අබුඩාබි හි වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙක්. හොලිවුඩු හි ජනප්‍රිය නළුවෙකුද ඇයට ලංසු තබා ඇති අතර ඔහු පරදවමින් අබුඩාබි ධනකුවේරයා ඇයව තමන් සත් කර ගත්තා.

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්

Image
  මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී  අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ නිලධාරීන් විසින් අද දින බැඳුම්කර කොමිසම වෙත ලබාදුන් සාක්ෂිවලින් සහ වාර්තා මගින් අදාළ කරුණු හෙළි දරුව් වී ඇත. එම කරුණු අනුව හිටපු මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාද මෙම පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු මෙන්ම අදාළ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව රවී කරුණානායක මහතාගේ බිරිද මෙලා කරුණානායක මහත්මිය 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 320ක් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී ඇත. එ

සමාජ ජාලා කැළඹු අරුම පුදුම හැකියාවක් ඇති කෙල්ල මෙන්න

Image
සමාජ ජාලා කැළඹු අරුම පුදුම හැකියාවක් ඇති කෙල්ල මෙන්න..

පියුමිගේ අලුත්ම ලීක් VIDEO එක මෙන්න

Image
පියුමිගේ අලුත්ම ලීක් VIDEO එක මෙන්න..

ඇරිස්ටෝටල්, සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින නිරෝගී භාවය රැක ගැනීමට ලුණු මුහුද හෙවත් මළ මුහුදේන් ගත් රහස හෙළිවේ | VIDEO

Image
ඇරිස්ටෝටල්,  සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට ලුණු මුහුද හෙවත් මළ මුහුදේන් ගත් රහස් ගැන ඔබ දන්නවා ද? දන්නේ නැත්නම් බලන්න මෙතනින්.. යහළුවන්ටත් බලන්න ශෙයාර් කරන්න.. දන්නේ නැති දේවල් දැනගන්න Third Eye SUBSCRIBE කරන්න.

යාපනය විශ්ව විද්‍යාලයේ Letter Head එකක ලියපු ලංකාවම වසඟ වුනු ගීතය මෙන්න | PHOTO

Image
වික්ටර් රත්නායක මහතා ගායනා කරන “දෛව යෝගයකින් නොවේ අප හමු වුනේ..” ගීතය තාමත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතාගේ අතින් තමයි මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ. සුනිල් අාරියරත්න මහතා මේ ගීතය ලියපු මුල් පිටපත අපිට හම්බුනා. එතුමා යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ Letter Head එකක තමයි මේ ගීතය ලියලා තියෙන්නෙත්. මේ තියෙන්නෙ සුනිල් අාරියරත්න මහතාගේ අත් අකුරින් ලියවුණ දෛව යෝගයකින් නොවේ ගීතයේ මුල් පිටපත.

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න

Image
  අද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු. අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිටින එක් සමාගමක් වන්නේ ගූගල්ය. 1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටු වූ ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, අන්තර් ජාල සේවා සැපැයුම්වලට අමතරව මෘදුකාංග නිපදවීම්, තාක්ෂණ මෙවලම් නිපදවීම් ආදිය සිදු කරයි. කවුරුත් විද්‍යුත් තෑපෑල භාවිතා කරන අතර, බොහෝ දෙනා භාවිතා කරන ජී මේල් විද්‍යුත් තැපැල් සේවය ද ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. චන්ද්‍රිකා යොදා ගනිමින් ගූගල් මැප් නමින් ලෝක ගෝලය සිතියම් ගත කිරීම කළේ ද ගූගල් සමාගමය. අපට අලුතින් හඳුන්වා දෙනු ලැබූ ‘ගූගල් රෝඞ් විව්’ පමණක් නොව, යූ ටියුබ් පවා ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. ගූගල් සමාගම අප කාගේත් දත්ත ගබඩා කර තබා ගන්නේ ඔවුන්ගේ අති විශාල දත්ත ගබඩා සංකීර්ණයේය.  මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔරෙගන්හිය. මෙය අධි ආරක්ෂිත ස්ථානයකි. පිටත කාටවත් පමණක් නොවේ ගූගල් සමාගමේ සේවක සේවිකාවන්ට පවා මෙයට ඇතුළු වීමට අවසර නැත. අවසර ඇත්තේ සමාගම

හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා – කෝටිපතියෙකු කියන කතාව

Image
   ඒ – ලෙවල් කරලා මං ගෙදර හිටියෙ ‘මහා ලොකු’ උපාධියක් ගත්තු මිනිහෙක් වගේ. ඕන ජ්‍යෙතිෂ්‍යවේදියෙක් දෙන හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා. අපේ ලිෆ්ට් එක සේවකයන්ට තහනම්…මට දැන් වයස 46 යි. ඇත්තට ම මං දැන් හම්බකරලා ඉවරයි. මම කරන්නෙත් මේ රටේ සල්ලි ටික පිටරට යවන එක. ඒත් එකට හේතුව මෙන්න, මගේ කතාව දියුණු වෙන කෙනෙකුට හයියක් වේවි. ව්‍යාපාරිකයා කියන්නෙ උල්පත් තියෙන ළිඳක්! මිනිස්සු වතුර ගන්න ගන්න ළිඳ පිරෙනවා. හැබැයි ළිඳවත් දන්නෑ වතුර පිරෙන තැන්. ඒ තරමට උල්පත්. මේ රටේ ප්‍රමුඛතම කෝටිපතියාගෙන් අහන්න, ඔබේ බිස්නස් මොනවද? කොහොමද ඔබ හම්බ කළේ කියලා. නවීන තාක්ෂණය සහ ව්‍යායාම් එකට පෑහි යන ව්‍යාපාරයකට, කොයි තරම් දුරක් යා හැකි දැයි ඔහු දැන සිටියේය. ඒ දැන සිටියාටත් වැඩි දුරක්, පැමිණ ඇති බව ඔහුට දැනෙයි. ව්‍යායාම් පිළිබඳ ප්‍රබෝධය රට පුරා ඇවිළී ගියා සේ ම, අතු ඉති දමා ව්‍යාපාරය ද පුළුල් විය. අද ඔහුගේ ව්‍යායාම් උපකරණ නැති තරු හෝටලයක් නැත. ක්‍රීඩාගාරයක් නැත. ඒ තැනට තමන්ගේ ව්‍යාපාරය ගෙනා, හරින්ද්‍ර එලදැත්ත ගේ කතාව අපට වැදගත් වන්නේ එහෙයිනි. හරියන්න හරි වරදින්න හරි මං කළේ මට ඕනෙ දේ. ලෝ

හිටපු මුදල් ඇමැති රවීගේ තවත් ගැහිල්ලක් මාට්ටු – කෝටි 15ක්‌ දී පළාත් සභාවට වාහන 19ක්‌ කුලියට අරන්

Image
  හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා  සතු පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි 15ක්‌ වැය කර බස්‌නාහිර පළාත් සභාවට කල්බදු ක්‍රමයට වාහන 19ක්‌ ලබාගෙන ඇතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (07) හෙළි කළේය. වසර 05ක්‌ තුළ කල්බදු කාලය අවසන් වුවත්, එම වාහන නැවත කුලියට ගත් ආයතනයටම හිමිකාරීත්වය හිමිවන සේ ලබාගෙන ඇතැයි ද මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බස්‌නාහිර පළාත් සභාව සඳහා හිටපු මුදල් ඇමැතිවරයකුට අයත් ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ වාහන කිහිපයක්‌ ලබාගෙන ඇති බවට බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය. තමාද මේ පිළිබඳ දැනුවත් වූවේද මෙම ප්‍රශ්නය සමග බවත් භාණ්‌ඩාගාර චක්‍රලේඛ අනුව ටෙන්ඩර් කැඳවීමක්‌ කර වාහන ලබාගෙන ඇති බව දැනගන්නට ලැබූ බවත් මහ ඇමැතිවරයා පැවසී ය. එලෙස ලබාගත් වාහන අතර කැබ් රථ 17ක්‌, මෝටර් රථයක්‌ සහ වැන් රථයක්‌ ද ඇති අතර එම එක්‌ කැබ් රථයක්‌ සඳහා මසකට රුපියල් 1,64,500 ක්‌ ද , මෝටර් රථය සඳහා මසකට රුපියල් 1,26,900 ක්‌ ද, වෑ

සෝවියට් දේශයට සිය වසරක් : මේ කරුණු දැන සිටියාද?

Image
ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි. එයින් හතෙන් එකක්, නො එසේනම් වර්ග කිලෝමීටර මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය විසිරී තිබුණු බව ඔබ දැන සිටියාද? අදින් සිය වසකට පෙරාතුව, 1917 ඔක්තෝබර් මාසයේ ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගැනීමත් සමග බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය එයට වඩා වර්ග කිලෝමීටර මිලියන 10කින් අඩුය. වෙනත් අයුරකින් පවසන්නේ නම් සෝවියට් දේශය සිය ප්‍රතිවාදියාට වඩා දෙගුණයකට වඩා විශාල විය. සෝවියට් දේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 11,000 කි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බටහිර ප්‍රදේශයේ වැසියන් උදැසන ආහාරය අනුභව කරන විට නැගෙනහිර පෙදෙසේ වැසියන් රාත්‍රී භෝජනය පවා අවසන් කර තිබීමය. සෝවියට් දේශය ලෝකයේ කාල කලාප 24 න් 11 ක්ම අයත් වීම එයට හේතුවය. සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද? සෝවියට් දේශය සතුව තිබුණු ආර්ථික ශක්තියත් විශේෂය. 1989 ආර්ථික දත්

ජෙට් සූට් ලෝක වාර්තාව ජයගත් සැබෑ අයන් මෑන් | VIDEO

Image
ජෙට් සූට් ඇඳුමකින් සැරසී සිදුකළ ලොව වේගවත්ම ගුවන් ගමන සිදුකරමින් සැබෑ ලෝකයේ අයන් මෑන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.   ජෙට් සූට් පැළඳ සුවිශේෂී දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රකට රිචඩ් බ්‍රවුනින් වැඩි දෙනෙකු හඳුන්වන්නේ අයන් මෑන් ලෙසිනි.   බ්‍රිතාන්‍යයේ රීඩින් නගරයේදී සිදුකළ මෙම ගුවන් ගමනේදී ඔහු පැයට සැතපුම් 32ක සුපිරි වේගයක් ලබාගෙන තිබේ.  මෙය ඔහු විසින්ම නිර්මාණය කළ සුවිශේෂී ජෙට් සූට් ඇඳුමක් වීමද විශේෂත්වයකි. ආරම්භයේදී පියාපත් සහ විදුලි පංකාවල ක්‍රියාකාරීත්වයෙන් සිදුකෙරෙන අහසේ පාවීම හෙවත්, ග්ලයිඩින් සඳහා දක්ෂතා පෙන්වූ ඔහු පසුව ජෙට් එන්ජිමක් යොදාගත් ජෙට් සූට් එකක් සමග වේගයෙන් ගුවනේ දක්ෂතා පෙන්වීමට කටයුතු කළේය. ඔහුගේ නවතම ජෙට් සූට් එක නම් කර ඇත්තේ ඩේඩලස් යනුවෙනි. එහි සමස්ත බර රාත්තල් 286කි. ඊට ගෑස් ටර්බයින් හයක් සවිකර ඇති අතර, ඉන් හතරක් අත්වලද දෙකක් ඉඟ දෙපසද සවිකර තිබේ.

ප්‍රසිද්ධ චරිත තුනකට යුධහමුදාවෙන් ගසා කන්න දීපු නාමල් බේබිගේ වැඩ මෙන්න

Image
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇති බවත් එහි සඳහන් ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශ

AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න | VIDEO

Image
  රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය. ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.

ලංකාවේ ‍ෆිල්ම් හදා දියුණු වු ‘සුනිල් ටී’ ගේ ඔබ නොදත් ජීවිත කතාව

Image
  සුනිල් ටී ප්‍රනාන්දු, සමහර විට ඔබ ඒ නම අහලා ඇති. එහෙමත් නැතිනම් සුනිල් ටී ෆිල්ම්ස් ගැන අහලා ඇති. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ චිත්‍රපට අතරින් වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කලේ ඔහුයි. ඒත් ඔහු මේ ගමන ආරම්භ කලේ දුක් කම්කටොලු ගොඩක් මැඳින්. ඔහු මුලින්ම කරන්නේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. නමුත් එයින් ඔහු විශාල පාඩුවක් ලබනවා. ඉන් අනතුරුව ඔහු චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් ආරම්භයේදී සියළුම චිත්‍රපට අසාර්ථක වෙනවා. ඒත් ඔහු අද වෙද්දි ශ්‍රී ලංකාවේ සාර්ථකම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වෙලා තියෙනවා. මේ තරම් අසාර්ථක වෙලා, ගෙවල් දොරවල් උකස් කරලා චිත්‍රපට හදපු සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ සාර්ථකත්වය ගැන කියැවුණු සංවාදයකුයි මේ…. සුනිල් ටී. කියන්නෙ Businessman කෙනෙක් විතරද… නැහැ. ජීවිතේ උපරිම ලෙස විඳපු සහ විඳින කෙනෙක්. අද හම්බ කරලා පොදි බැඳලා හෙට මැරුණොත් මොකද වෙන්නෙ… ජීවිතේ සරල වූ තරමට සොඳුරු වූ තරමට හරි පහසුයි. බිස්නස්වලදිත් සල්ලි තරමට ම මං හොයන්නෙ සතුට. සැනසීම. ඒ වුණාට, බොහෝ අය කියන්නෙ ඔබ සිනමාවේ මාෆියාවක් පවත්වාගෙන යනවා කියලා… මං නිෂ්පාදකයෙක්. චිත්‍රපටි කරනවා. චිත්‍ර

‘මොනා ලීසා’ ගේ නිරුවත ප්‍රංශය සොයාගනී | VIDEO

Image
                                  ලෝක ප්‍රකට’මොනා ලීසා’ සිතුවමේ මූලික දළ සටහන ලෙස හදුන්වන ‘මොනා වන්නා’ කාන්තාවකගේ නිරුවත් උඩුකය දැක්වෙන අඟුරු සිතුවමක් ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හදුනාගෙන තිබේ. මෙම සිතුවම 1862 වසරේ පටන් පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක වසර 150 කට අධික කාලයක් තැන්පත් කර ඇතැයි වාර්තා වේ. ‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් මෙහි දැක්වෙන අතර එහි විශේෂත්වය වන්නේ නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි. නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට මුලදී පිළිගෙන තිබුණත් පසුව පැරිස් අගනුවර ‘ලූව්රේ ‘කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණ වලින් හෙළිවුයේ එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම බවයි. එපමණක් නොව ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘ලූව්රේ ‘ කෞතුකාගාරයේ සංරක්ෂණ විශේෂඥයකු වන බෘනෝ මොටිං සදහන් කරයි. සිතුවම් දෙක එකම ප්‍රමාණයකින් යුක්ත වන අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන බවක්

ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ගැන ඔබ දන්නවාද? මෙන්න බලන්න | VIDEO

Image
  ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ගැන ඔබ දන්නවාද? මෙන්න බලන්න…