Posts

Showing posts with the label World News

රුසියාවේ නැවත නැවතත් ජනාධිපතිවරයා වු පුටිංගේ රහස් ජීවිතය

Image
රුසියාවේ නැවත නැවතත් ජනාධිපතිවරයා වු පුටිංගේ රහස් ජීවිතය

රුසියානුවන්ගේ සිහිනය ඇමරිකානුවන් සොරකම් කරයි | VIDEO

Image
නාසා ආයතනය හැදු Dream Chaser යානය රුසියානුවන් 1960 දී Soviet MiG-105 ලෙස හදලා..

අරුම පුදුම චාරිත්‍ර : විවාහයට පෙර ඕනෑ තරමක් අය සමඟ යහන් ගතවී, ලැබෙන ලිංගික තෘප්තිය අනුව විවාහය තීරණය වන අරුම පුදුම "ලව් හට්" |PHOTOS

Image
විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට තනිව ජීවත්වීමේ අවස්ථාව උදාකරදෙන චාරිත්‍රයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චාරිත්‍රය ගැන වාර්තා වන්නේ කාම්බෝජයෙන්. මෙහිදී එම වයසේ පසුවන තරුණියන්ගේ පියවරුන් විසින් නිවස අසල කුඩා පැල්පතක් සාදන අතර එම පැල්පත තුල තනිව කාලය ගතකිරීමට තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවයි වාර්තා වන්නේ. මෙම පැල්පත් හඳුන්වන්නේ “ලව් හට්” ලෙසයි. මෙම ලව් හට් වල තරුණියන් සිටින කාලය අතරතුර තරුණයින් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමටද එම තරුණියන්ට අවසරය හිමිවෙනවා. එහිදී එම තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ. කාම්බෝජියේ, රත්නගිරි ප්‍රදේශයේ ජිවත්වන ක්‍රවුන් ජන කොට්ඨාශය තුල මෙම චාරිත්‍රය බහුලව දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

චීනයේ සුපිරි ධනවතා ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ද? | VIDEO

Image
චීනයේ ඉන්ටර්නෙට් කර්මාන්තයේ ප්‍රධාන ම හා ඉහළින් ම සිටින පුද්ගලයා ජැක්-මා ය. AlibabaE-commerce හි නිර්මාතෘ වරයා ය. මේ අතර ඔහු අලිබබා හි සහෝදර සමාගමක් වන අලිපේ නම් ඊ ගනුදෙනු සේවයේ කොටස් කරුවෙකි. මේ වනවිට චීනයේ ධනවත් ම පුද්ගලයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ. මෑතකදී ජැක් මා ගේ රූපයට සමාන පිංතුරයක් චීන මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කළේය. ඒ ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ලෙස විකෘති කරමින්ය. එහෙත් සැබවින්ම වී ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නගරයේ පදිංචි 58 හැවරිදි Ke Quanshou,ආරක්ෂක නිළධාරියාගේ පිංතුරයක් වීමය. මොහු ජැක් මා ගේ රූපයට සමාන හෙයින් බොහෝ අය මොහුව හදුන්වන්නේ BRO MA ලෙසය.    

පැය 09ක් අඛණ්ඩව පෑයූ වාර්තාගත දේදුන්නක තතු

Image
දේදුන්නක් යනු සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර ආකර්ෂණයට පත්වන දෙයක් වුවද, චීන තායිපේ සංස්කෘතික විශ්වවිද්‍යාලයේ සිසුන්ට හා ආචාර්යවරුන්ට පසුගියදා එය ලෝක වාර්තාවක් බවට පත්විය. ඒ පැය 09ක කාලයක් එක දිගට රැඳුනු අපූරු දේදුන්නක් පිළිබඳ දත්ත වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවීම හේතුවෙනි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චෝවු කුන්-සුආන් පවසා සිටියේ එය අහසින් ලැබුණු ත්‍යාගයක් ලෙස අපූරු චමත්කාරයක් පැය 09ක කාලයක් පුරාවට ලබාදුන් බවයි. එම මහාචාර්යවරයා මෙන්ම තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දුර්ලභ සිදුවීම වාර්තා කිරීමට යුහුසුළු වූහ. ඔවුන්ගේ නිරීක්ෂණ සහ ඡායාරූපවලට අනුව උදෑසන 06.57ට දර්ශනය වීම ආරම්භ වී තිබූ මෙම දේදුන්න අවසන් වී තිබුණේ සවස 03.55 ටය. මෙම දත්ත වඩාත් තහවුරු කරගැනීමට හැකි වුවහොත් මීට පෙර එංගලන්තයේ, යෝක්ෂෙයර් හි වාර්තා වී තිබූ පැය 06ක දේදුන්න පහසුවෙන්ම අභිභවා ලෝක වාර්තාවක් තැබීමට මෙම දේදුන්නට හැකිවනු ඇත.

ලොව එකම පිරිමි සුදු රයිනෝ වෙනුවෙන් දිවා රෑ නොබලන කෙන්යාව හා දළ ඇතෙකු මරා දැමූ පසු මිනී සොයා වලවල් හාරන ලංකාව | PHOTO

Image
 සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය. සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය. මේ තමයි ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝසිරස්. මෙයා තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව, මොකද මෙම පිරිමි රයිනෝසිරස් මියගිය හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නෂ්ඨ වනු නිසැකය. දැන් වයස අවුරුදු 43ක් වන සුඩාන් මෙසේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දඩයම් කරුවන්ගේ ආරක්ෂාකර රැක බලාගන්නේ කොයි මොහොතේ හෝ මොහුගෙන් පැටියෙකු ලබා ගැනීමේ අරමුණෙනි. මේ උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව මොවුන්ගේ අං ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කිරීමයි. නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීම මෙලෙස ඔවුන්ව දඩයම් කිරීමට හේතුවයි. ඒ කෙන්යාවේය.. කෙන්යාවේ එසේ වුවාට ලංකාවේ එසේ වන්නේ නැත. ගල්ගමු...

රජ පවුලට අලුතෙන් එක්වන ඇමරිකානු නිළිය මෙන්න | VIDEO

Image
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව වාර්තා වේ. ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

Image
සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ. 2014 වසරේදී හදිසියේම  සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්. සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය  සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන  තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි. නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික  සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. දැන් ගිගී...

ඔස්ට්‍රේලියාවෙන් මතු වුණ සුදු කිඹුලා මෙන්න | VIDEO

Image
ඔස්ට්‍රේලියාවෙන් මතු වුණ සුදු කිඹුලා මෙන්න | VIDEO

පුටින්ගේ අලුත් love එක ලීක් වෙයි | PHOTO

Image
වීරකම්වලට කැමති වූ කෙල්ලන්ද මහා ගොඩාක්ම රුසියාවේ සිටියෝය. ඉන් එකියක් වූයේ ජිම්නාස්ටික් ශූරියකි Alina Kabaeva. ඔලිම්පික් තරගවලට ද සහභාගී වී රුසියාවට ඔලිම්පික් ශූරතාව ද රැගෙන ආ මේ කෙල්ලගේ දුන්නක් මෙන් නැමෙන ශරීරයට පුටින්ගේ හිත ගියේය. රුසියාවේ ජනාධිපතිගේ ඇල්ම බැල්ම වැටෙනවාට අකමැති වෙන්නේ මොන කෙල්ල ද? ලොක්කා තමන්ට වඩා දශක දෙක තුනකින් වියපත් වුව ද කම් නැතැයි ඇයට සිතිණි. ඇය පුටින් සමඟ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගියාය. මේ කතා කුණු රහට ගොසිප් බවට පත්වෙද්දී පුටින්ගේ ආදරණීය බිරිඳගේ හිත රිදිණි. පුටින්ගේ දූවරු දෙන්නාට ද තාත්තාගේ නාඹර වල්කම් හිත රිද්දන කාරණා වන්නට ඇත. එහෙත් පවුල් සංස්ථාවේ බලතලවලට වඩා ජනාධිපති බලතල වැඩිය. පුටින් හිතගත් කෙල්ලත් සමඟ ත්‍රාසජනක ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය. මෙච්චර කාලයක් තිස්සේ කළ වෝටර් රාෆ්ටින්වල, හිම මත ලිස්සායාම්වල වූයේ මොන ත්‍රාසයක් ද? මෙල්ල කළ වලහා මොකෙක් ද? ගෙදර නෝනාත් මෙල්ල කරගෙන මේ පුංචි පෙම්වතිය සමඟ ලිස්සා යෑම මොනතරම් වින්දනීය ක්‍රීඩාවක් දැයි පුටින් කල්පනා කළේය. ඔහු දිගින් දිගටම ඇය සමඟ ප්‍රේම කළේය. අන්තිමේදී ඇලීනා කබෙව්වා නම් වූ ජිම්නාස්ටික් ශූරිය පුටින්ගේ දරුවක...

අල්ක්වයිදා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් ගැන ඔබ නොදත් කරුණු මෙන්න

Image
පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු වමත්කරුවෙක්. කවියෙක්. ඔහු තවම ජීවත් වෙනවාද? නැද්ද..? එකී මෙකී නොකී සියලු දේ විඩීයෝව බලන්න. හොදම හරිය අවසානයට.ඒ නිසා අවසානය දක්වා නරඹන්න යහළුවනේ.. මෙවැනි විඩීයෝ නැවතත් බලන්න SUBSCRIBE කරන්න. යහළුවන්ටත් බලන්න SHARE කරන්න.

ඇරිස්ටෝටල්, සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින නිරෝගී භාවය රැක ගැනීමට ලුණු මුහුද හෙවත් මළ මුහුදේන් ගත් රහස හෙළිවේ | VIDEO

Image
ඇරිස්ටෝටල්,  සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට ලුණු මුහුද හෙවත් මළ මුහුදේන් ගත් රහස් ගැන ඔබ දන්නවා ද? දන්නේ නැත්නම් බලන්න මෙතනින්.. යහළුවන්ටත් බලන්න ශෙයාර් කරන්න.. දන්නේ නැති දේවල් දැනගන්න Third Eye SUBSCRIBE කරන්න.

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න

Image
  අද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු. අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිටින එක් සමාගමක් වන්නේ ගූගල්ය. 1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටු වූ ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, අන්තර් ජාල සේවා සැපැයුම්වලට අමතරව මෘදුකාංග නිපදවීම්, තාක්ෂණ මෙවලම් නිපදවීම් ආදිය සිදු කරයි. කවුරුත් විද්‍යුත් තෑපෑල භාවිතා කරන අතර, බොහෝ දෙනා භාවිතා කරන ජී මේල් විද්‍යුත් තැපැල් සේවය ද ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. චන්ද්‍රිකා යොදා ගනිමින් ගූගල් මැප් නමින් ලෝක ගෝලය සිතියම් ගත කිරීම කළේ ද ගූගල් සමාගමය. අපට අලුතින් හඳුන්වා දෙනු ලැබූ ‘ගූගල් රෝඞ් විව්’ පමණක් නොව, යූ ටියුබ් පවා ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. ගූගල් සමාගම අප කාගේත් දත්ත ගබඩා කර තබා ගන්නේ ඔවුන්ගේ අති විශාල දත්ත ගබඩා සංකීර්ණයේය.  මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔරෙගන්හිය. මෙය අධි ආරක්ෂිත ස්ථානයකි. පිටත කාටවත් පමණක් නොවේ ගූගල් සමාගමේ සේවක සේවිකාවන්ට පවා මෙයට ඇතුළු වීමට අවසර නැත. අවසර ඇත...

සෝවියට් දේශයට සිය වසරක් : මේ කරුණු දැන සිටියාද?

Image
ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි. එයින් හතෙන් එකක්, නො එසේනම් වර්ග කිලෝමීටර මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය විසිරී තිබුණු බව ඔබ දැන සිටියාද? අදින් සිය වසකට පෙරාතුව, 1917 ඔක්තෝබර් මාසයේ ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගැනීමත් සමග බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය එයට වඩා වර්ග කිලෝමීටර මිලියන 10කින් අඩුය. වෙනත් අයුරකින් පවසන්නේ නම් සෝවියට් දේශය සිය ප්‍රතිවාදියාට වඩා දෙගුණයකට වඩා විශාල විය. සෝවියට් දේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 11,000 කි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බටහිර ප්‍රදේශයේ වැසියන් උදැසන ආහාරය අනුභව කරන විට නැගෙනහිර පෙදෙසේ වැසියන් රාත්‍රී භෝජනය පවා අවසන් කර තිබීමය. සෝවියට් දේශය ලෝකයේ කාල කලාප 24 න් 11 ක්ම අයත් වීම එයට හේතුවය. සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද? සෝවියට් දේශය සතුව තිබුණු ආර්ථික ශක්තියත් විශේෂය. 1989 ආර්ථික දත්...

ජෙට් සූට් ලෝක වාර්තාව ජයගත් සැබෑ අයන් මෑන් | VIDEO

Image
ජෙට් සූට් ඇඳුමකින් සැරසී සිදුකළ ලොව වේගවත්ම ගුවන් ගමන සිදුකරමින් සැබෑ ලෝකයේ අයන් මෑන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.   ජෙට් සූට් පැළඳ සුවිශේෂී දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රකට රිචඩ් බ්‍රවුනින් වැඩි දෙනෙකු හඳුන්වන්නේ අයන් මෑන් ලෙසිනි.   බ්‍රිතාන්‍යයේ රීඩින් නගරයේදී සිදුකළ මෙම ගුවන් ගමනේදී ඔහු පැයට සැතපුම් 32ක සුපිරි වේගයක් ලබාගෙන තිබේ.  මෙය ඔහු විසින්ම නිර්මාණය කළ සුවිශේෂී ජෙට් සූට් ඇඳුමක් වීමද විශේෂත්වයකි. ආරම්භයේදී පියාපත් සහ විදුලි පංකාවල ක්‍රියාකාරීත්වයෙන් සිදුකෙරෙන අහසේ පාවීම හෙවත්, ග්ලයිඩින් සඳහා දක්ෂතා පෙන්වූ ඔහු පසුව ජෙට් එන්ජිමක් යොදාගත් ජෙට් සූට් එකක් සමග වේගයෙන් ගුවනේ දක්ෂතා පෙන්වීමට කටයුතු කළේය. ඔහුගේ නවතම ජෙට් සූට් එක නම් කර ඇත්තේ ඩේඩලස් යනුවෙනි. එහි සමස්ත බර රාත්තල් 286කි. ඊට ගෑස් ටර්බයින් හයක් සවිකර ඇති අතර, ඉන් හතරක් අත්වලද දෙකක් ඉඟ දෙපසද සවිකර තිබේ.

‘මොනා ලීසා’ ගේ නිරුවත ප්‍රංශය සොයාගනී | VIDEO

Image
                                  ලෝක ප්‍රකට’මොනා ලීසා’ සිතුවමේ මූලික දළ සටහන ලෙස හදුන්වන ‘මොනා වන්නා’ කාන්තාවකගේ නිරුවත් උඩුකය දැක්වෙන අඟුරු සිතුවමක් ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හදුනාගෙන තිබේ. මෙම සිතුවම 1862 වසරේ පටන් පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක වසර 150 කට අධික කාලයක් තැන්පත් කර ඇතැයි වාර්තා වේ. ‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් මෙහි දැක්වෙන අතර එහි විශේෂත්වය වන්නේ නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි. නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට මුලදී පිළිගෙන තිබුණත් පසුව පැරිස් අගනුවර ‘ලූව්රේ ‘කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණ වලින් හෙළිවුයේ එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම බවයි. එපමණක් නොව ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘ලූව්රේ ‘...