ක්ෂණික විලාසිතා නිර්මාණකරුවා මෙන්න | VIDEO Get link Facebook X Pinterest Email Other Apps - November 07, 2017 ක්ෂණික විලාසිතා නිර්මාණකරුවා මෙන්න… Get link Facebook X Pinterest Email Other Apps Comments
ලංකාවේ තේ එපා කියු රුසියන් ජනපතිව ජපන් පොඩි එකෙක් උස්සලා පොලොවේ ගහපු හැටි | VIDEO - December 23, 2017 ලංකාවේ තේ එපා කියු රුසියන් ජනපතිව ජපන් පොඩි එකෙක් උස්සලා පොලොවේ ගහපු හැටි... Read more
සමාජ ජාලා කැළඹු අරුම පුදුම පයෝධර ඇති කෙල්ල මෙන්න | VIDEO - November 21, 2017 අරුම පුදුම පයෝධර ඇති කෙල්ල මෙන්න ... Read more
හිටපු මුදල් ඇමැති රවීගේ තවත් ගැහිල්ලක් මාට්ටු – කෝටි 15ක් දී පළාත් සභාවට වාහන 19ක් කුලියට අරන් - November 10, 2017 හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා සතු පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි 15ක් වැය කර බස්නාහිර පළාත් සභාවට කල්බදු ක්‍රමයට වාහන 19ක් ලබාගෙන ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (07) හෙළි කළේය. වසර 05ක් තුළ කල්බදු කාලය අවසන් වුවත්, එම වාහන නැවත කුලියට ගත් ආයතනයටම හිමිකාරීත්වය හිමිවන සේ ලබාගෙන ඇතැයි ද මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බස්නාහිර පළාත් සභාව සඳහා හිටපු මුදල් ඇමැතිවරයකුට අයත් ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ වාහන කිහිපයක් ලබාගෙන ඇති බවට බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය. තමාද මේ පිළිබඳ දැනුවත් වූවේද මෙම ප්රශ්නය සමග බවත් භාණ්ඩාගාර චක්‍රලේඛ අනුව ටෙන්ඩර් කැඳවීමක් කර වාහන ලබාගෙන ඇති බව දැනගන්නට ලැබූ බවත් මහ ඇමැතිවරයා පැවසී ය. එලෙස ලබාගත් වාහන අතර කැබ් රථ 17ක්, මෝටර් රථයක් සහ වැන් රථයක් ද ඇති අතර එම එක් කැබ් රථයක් සඳහා මසකට රුපියල් 1,64,500 ක් ද , මෝටර් රථය සඳහා මසකට රුපියල් 1,26,900 ... Read more
Comments
Post a Comment