AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න | VIDEO

රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ
චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්.
ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය
යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය.
ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.
Comments
Post a Comment