Posts

Showing posts from November 9, 2017

ප්‍රසිද්ධ චරිත තුනකට යුධහමුදාවෙන් ගසා කන්න දීපු නාමල් බේබිගේ වැඩ මෙන්න

Image
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇති බවත් එහි සඳහන් ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශ

AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න | VIDEO

Image
  රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය. ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.

ලංකාවේ ‍ෆිල්ම් හදා දියුණු වු ‘සුනිල් ටී’ ගේ ඔබ නොදත් ජීවිත කතාව

Image
  සුනිල් ටී ප්‍රනාන්දු, සමහර විට ඔබ ඒ නම අහලා ඇති. එහෙමත් නැතිනම් සුනිල් ටී ෆිල්ම්ස් ගැන අහලා ඇති. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ චිත්‍රපට අතරින් වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කලේ ඔහුයි. ඒත් ඔහු මේ ගමන ආරම්භ කලේ දුක් කම්කටොලු ගොඩක් මැඳින්. ඔහු මුලින්ම කරන්නේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. නමුත් එයින් ඔහු විශාල පාඩුවක් ලබනවා. ඉන් අනතුරුව ඔහු චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් ආරම්භයේදී සියළුම චිත්‍රපට අසාර්ථක වෙනවා. ඒත් ඔහු අද වෙද්දි ශ්‍රී ලංකාවේ සාර්ථකම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වෙලා තියෙනවා. මේ තරම් අසාර්ථක වෙලා, ගෙවල් දොරවල් උකස් කරලා චිත්‍රපට හදපු සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ සාර්ථකත්වය ගැන කියැවුණු සංවාදයකුයි මේ…. සුනිල් ටී. කියන්නෙ Businessman කෙනෙක් විතරද… නැහැ. ජීවිතේ උපරිම ලෙස විඳපු සහ විඳින කෙනෙක්. අද හම්බ කරලා පොදි බැඳලා හෙට මැරුණොත් මොකද වෙන්නෙ… ජීවිතේ සරල වූ තරමට සොඳුරු වූ තරමට හරි පහසුයි. බිස්නස්වලදිත් සල්ලි තරමට ම මං හොයන්නෙ සතුට. සැනසීම. ඒ වුණාට, බොහෝ අය කියන්නෙ ඔබ සිනමාවේ මාෆියාවක් පවත්වාගෙන යනවා කියලා… මං නිෂ්පාදකයෙක්. චිත්‍රපටි කරනවා. චිත්‍ර