රජ පවුලට අලුතෙන් එක්වන ඇමරිකානු නිළිය මෙන්න | VIDEO Get link Facebook X Pinterest Email Other Apps - November 29, 2017 බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව වාර්තා වේ. ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ. Read more