චීනයේ සුපිරි ධනවතා ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ද? | VIDEO

චීනයේ ඉන්ටර්නෙට් කර්මාන්තයේ ප්‍රධාන ම හා ඉහළින් ම සිටින පුද්ගලයා ජැක්-මා ය. AlibabaE-commerce හි නිර්මාතෘ වරයා ය. මේ අතර ඔහු අලිබබා හි සහෝදර සමාගමක් වන අලිපේ නම් ඊ ගනුදෙනු සේවයේ කොටස් කරුවෙකි. මේ වනවිට චීනයේ ධනවත් ම පුද්ගලයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ. මෑතකදී ජැක් මා ගේ රූපයට සමාන පිංතුරයක් චීන මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කළේය. ඒ ජැක් මා ආරක්ෂක නිළධාරියෙක් ලෙස විකෘති කරමින්ය. එහෙත් සැබවින්ම වී ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නගරයේ පදිංචි 58 හැවරිදි Ke Quanshou,ආරක්ෂක නිළධාරියාගේ පිංතුරයක් වීමය. මොහු ජැක් මා ගේ රූපයට සමාන හෙයින් බොහෝ අය මොහුව හදුන්වන්නේ BRO MA ලෙසය.