Posts

Showing posts from November 13, 2017

හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා – කෝටිපතියෙකු කියන කතාව

Image
   ඒ – ලෙවල් කරලා මං ගෙදර හිටියෙ ‘මහා ලොකු’ උපාධියක් ගත්තු මිනිහෙක් වගේ. ඕන ජ්‍යෙතිෂ්‍යවේදියෙක් දෙන හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා. අපේ ලිෆ්ට් එක සේවකයන්ට තහනම්…මට දැන් වයස 46 යි. ඇත්තට ම මං දැන් හම්බකරලා ඉවරයි. මම කරන්නෙත් මේ රටේ සල්ලි ටික පිටරට යවන එක. ඒත් එකට හේතුව මෙන්න, මගේ කතාව දියුණු වෙන කෙනෙකුට හයියක් වේවි. ව්‍යාපාරිකයා කියන්නෙ උල්පත් තියෙන ළිඳක්! මිනිස්සු වතුර ගන්න ගන්න ළිඳ පිරෙනවා. හැබැයි ළිඳවත් දන්නෑ වතුර පිරෙන තැන්. ඒ තරමට උල්පත්. මේ රටේ ප්‍රමුඛතම කෝටිපතියාගෙන් අහන්න, ඔබේ බිස්නස් මොනවද? කොහොමද ඔබ හම්බ කළේ කියලා. නවීන තාක්ෂණය සහ ව්‍යායාම් එකට පෑහි යන ව්‍යාපාරයකට, කොයි තරම් දුරක් යා හැකි දැයි ඔහු දැන සිටියේය. ඒ දැන සිටියාටත් වැඩි දුරක්, පැමිණ ඇති බව ඔහුට දැනෙයි. ව්‍යායාම් පිළිබඳ ප්‍රබෝධය රට පුරා ඇවිළී ගියා සේ ම, අතු ඉති දමා ව්‍යාපාරය ද පුළුල් විය. අද ඔහුගේ ව්‍යායාම් උපකරණ නැති තරු හෝටලයක් නැත. ක්‍රීඩාගාරයක් නැත. ඒ තැනට තමන්ගේ ව්‍යාපාරය ගෙනා, හරින්ද්‍ර එලදැත්ත ගේ කතාව අපට වැදගත් වන්නේ එහෙයිනි. හරියන්න හරි වරදින්න හරි මං කළේ මට ඕනෙ දේ. ලෝ