රුපියල් කෝටි 45කට අබුඩාබි ධනකුවේරයෙකුට කන්‍යාභාවය අලෙවි කළ සුරූපිනිය | PHOTOS

තරුණියක් ගැහැණියක් වීමට පෙර උතුම් කොට සලකන්නේ කන්‍යාභාවයෙනුයි. නමුත් මේ වෙද්දි ලොව පුරා ඇතැම් තරුණියන් සිය කන්‍යාභාවය අති විශාල මිල ගණන්වලට වෙන්දේසි කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ අපට දකින්නට ලැබෙනවා. මේ විදිහට තමන්ගේ කන්‍යාභාවය ඩොලර් මිලියන 2.7 කට වෙන්දේසි කළ රුසියානු නිරූපිකාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 19 හැවිරිදි Giselle සිය කන්‍යාභාව අලෙවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිවසක් මිලදී ගැනීමට හා ලෝකය පුරා සංචාරය කිරීමටයි. මේ සුරූපිනියගේ පළමු රැය තමන්ගේ කරගන්න සමත් වුණේ අබුඩාබි හි වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙක්. හොලිවුඩු හි ජනප්‍රිය නළුවෙකුද ඇයට ලංසු තබා ඇති අතර ඔහු පරදවමින් අබුඩාබි ධනකුවේරයා ඇයව තමන් සත් කර ගත්තා.