Popular posts from this blog
ප්‍රංශයේ වෙසෙන අපේ සිනමාකරු, රෙෂාන් ප්‍රනාන්දු ලංකාවේ වාර්ථාපොත් අතරට | PHOTO & VIDEO
ප්‍රoශයේ සිටින ශ්‍රී ලාoකික තරුණ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක වරයකු වන රෙෂාන් ප්‍රනාන්දු (Reshan Fernando) ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "A Gold Star Kid" සමගින් ලොවවටා සoචාරයේදී ලොස් ඇන්ජලෙස් හි සිනමා සම්මාන උලෙළක් වන සුප්‍රසිද්ධ Los Angeles CineFest හි තරග විනිසුරුවරයකු ලෙස සහභාගීවන්නට ආරාධනා ලැබී තිබෙනවා. ඒ සමගින් විදේශ සිනමා උළෙලක විනිශ්චය සදහා සහභාගීවන ලාබාලතම ශ්‍රී ලාoකික සිනමා අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වේ. https://www.facebook.com/lacin efest රෙෂාන් ප්‍රනාන්දු මෙම වසරේ (2017) එලිදැක්වූ "රන් තරුවක් වූ ළමයා" A GOLD STAR KID ප්‍රoශයේ කාන් අන්තර්ජාතික සිනමා උළෙල (Canes Film Festival) ඇතුලු ජාත්‍යන්තර සිනෙමා උළෙලවල් කීපයක් නියොජනයකරමින් තවමත් ලොවවටා සoචාරයේ සිටියි. එහි පූර්ව ප්රචාරක පටය (Trailer) ලොව ප්‍රසිද්ධ සිනමා එකතුවක් වන Film Shortage වෙබ් අඩවිය මගින් පසුගියදා ප්‍රචාරය කලා. http://filmshortage.com/traile rs/gold-star-kid Los Angeles CineFest සිනමා උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ අදහස වන්නේ නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස රෙෂාන් ප්‍රනාන්දු සතු සිනමා අද...
දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS
සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ. 2014 වසරේදී හදිසියේම සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්. සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි. නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. දැන් ගිගී...
Comments
Post a Comment