රජ පවුලට අලුතෙන් එක්වන ඇමරිකානු නිළිය මෙන්න | VIDEO

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව වාර්තා වේ.

ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.



Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න