ලංකාවේ අලි එක්දාස් හාරසියයක් මරා දැමු මහා අලි සංහාරකයා

ලංකාව වසර දහස් ගණනකට පෙර ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවති හෙයින් අලින් දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක‍්‍රමණය වී ඇත.

අලියා ශාක භක්ෂක සතකු වන අතර මිනිසා හා අලියා අතර අවුරුදු 5000ක ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් පවතී.

ලංකාවෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් පවතී.

එම නිසා ලංකාවේ අලි,ඇත්තු විශාල වශයෙන් දඩයම් කරන හෙයින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී තිබේ.

තම ජීවිතය කැපකරමින් මෙරට සමස්ථ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවුණ පනාමුරේ හස්තියාට 1950 අගෝස්තු මස 5 වන දින වෙඩි තබා ඝාතනය කළ ද පසුගියදා ගල්ගමුවේ දල පුට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමෙන් හෙළි වුයේ තවමත් අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා නොවන බවයි.
 
 

Comments

  1. පනා මුරේ හස්තියා ඇතෙකු නොව අලියෙකි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

අරුම පුදුම චාරිත්‍ර : විවාහයට පෙර ඕනෑ තරමක් අය සමඟ යහන් ගතවී, ලැබෙන ලිංගික තෘප්තිය අනුව විවාහය තීරණය වන අරුම පුදුම "ලව් හට්" |PHOTOS