යාපනය විශ්ව විද්‍යාලයේ Letter Head එකක ලියපු ලංකාවම වසඟ වුනු ගීතය මෙන්න | PHOTO

වික්ටර් රත්නායක මහතා ගායනා කරන “දෛව යෝගයකින් නොවේ අප හමු වුනේ..” ගීතය තාමත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතාගේ අතින් තමයි මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ.
සුනිල් අාරියරත්න මහතා මේ ගීතය ලියපු මුල් පිටපත අපිට හම්බුනා. එතුමා යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ Letter Head එකක තමයි මේ ගීතය ලියලා තියෙන්නෙත්. මේ තියෙන්නෙ සුනිල් අාරියරත්න මහතාගේ අත් අකුරින් ලියවුණ දෛව යෝගයකින් නොවේ ගීතයේ මුල් පිටපත.













Comments

Popular posts from this blog

පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

අරුම පුදුම චාරිත්‍ර : විවාහයට පෙර ඕනෑ තරමක් අය සමඟ යහන් ගතවී, ලැබෙන ලිංගික තෘප්තිය අනුව විවාහය තීරණය වන අරුම පුදුම "ලව් හට්" |PHOTOS