Posts

නිදහසින් පසු ස්විස් වෙයි කියූ රට බංගලිටත් පසුපස -මංගල

Image
  එදා නිදහස ලබාගන්නා කාලයේදී ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයක් වේවි කියා අනාවැකි පළ වුවත්, අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී  ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, "තවත් මාස කිහිපයකින් අපේ 70 වැනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකය ආවට ඇත්තටම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මුහුණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය." යැයි පවසා සිටියේය.

ඔබ අද තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නෙත් මොහු නිසා..! ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා “කොන්ක්‍රීට් කුලසිංහ” ලෝකෙටම කරපු දේ | PHOTO

Image
  කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. ...

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

Image
සිසිල් චාවෝ යනු හොංකොං හී ජීවත් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. කාන්තාවන් 10,000ක් සමඟ යහන් ගත වූ බවට ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කල කෙනෙක්. ඔහුට බිරින්දෑවරු තිදෙනෙකුගෙන් දර්වන් සිටින අතර ඒ අතරින් වැඩිමහල් දරුවා ගිගී චාවෝ. 2014 වසරේදී හදිසියේම  සිසිල් චාවෝ ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරනවා සිය දියණියව විවාහ කරගැනීමට ඇයව කැමති කරගන්නා ඕනෑම පුරුෂයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ගෙවන බවට. නමුත් ඒ උත්සාහය අසාර්ථක වන තැන ඔහු ඒ සඳහා වන ලංසුව තවත් ඉහළ දමනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හෙවත් දළ වශයෙන් රුපියල් කෝටි 2700ක්. සිය පියාගේ මේ ලංසු තැබීම ගැන දැනගන්නා ගිගී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඇය  සමකාමී කාන්තාවක් බවට ප්‍රකාශ කරමින්. කිසිදු පිරිමියෙකු ගැන  තමන්ට කිසිදු කැමැත්තක් නොමැති බව පවසන ඇය 2012 වසරේදී ප්‍රංශයේදී තරුණියක් හා විවාහ වූ බවටද පවසනවා. ඇය පිරිමියෙකුගේ පෙනුමෙන්යුතුයි. නමුත් ඇගේ පියා ඒ නිවේදනය අවඥාවෙන් යුතුව බැහැර කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි සහිත ඔහු දියණියගේ සමකාමි ලිංගික  සහ ජීවන ආශාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. දැන් ගිගී...

රංජා සහ පියුමිගේ අලුත් නැ‍ටුම | VIDEO

Image
දේශපාලක,කලාකාර රංජන් රාමනායක හා නිතර නිතර පුවත් මවන පියුමි හංසමාලි ක්ලබ් එකක් ඇතුලේ දැම්ම නැ‍ටුමේ රහස් විඩීයෝව මෙන්න

ලගදීම ජනපති හමුවට එන කිලෝ පහලොවක් බර හාස්කම් ගොඩක් ඇති පළිඟු මැණික මෙන්න | PHOTOS

Image
 ඉතා හාස්කම් සහිත මිලකළ නොහැකි කහ පළිගු මැණිකක්  කපුමුල්ල රිල්ලබ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබෙනව බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම මැණික ඇතුලත මාළිගාවකට රූපයක්, මාළිගාවට යන පාර මෙන්ම ජල පොකුණක දර්ශනද දිස්වන බව මෙම මැණිකෙහි හිමිකරු ප්‍රකාශකර තිබෙනවා. දැනට  වසර 15කට පමණ පෙර රත්නපුර ප්‍රදේශ‍යෙන් හමුවූ මෙම මැණික් ගල තමන්ට ලැබුණු පසු තම ජීවිතය  සම්පූර්ණයෙන්ම බවටද ඔහු ප්‍රකාශ කරනවා. එසේම එදා පටන්ම    තමන් විසින් මෙම මැණිකට පුදපූජා පවත්වමින් පණමෙන් ආරක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබුනා. එසේම  වසර 30ක පමණ කාලයක සිට තමන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිට තිබෙන බවත් එම කාලය පුරාවටම මෙවැනි රූප දර්ශණය වන කහ පළිගු මැණිකක් කිසිම දිනක දැක නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනා. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික වන  යූ. කේ. ජී. උපසේන මහතාගේ බෑණනුවන් කෙනෙකු විසින් මෙම මැණික්  ගල පරීක්ෂා කර බලා මෙය හාස්කම් සහිත මැණික් ගලක් බවත් එහි වටිනාකම මිළ කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබුනා. මැණික් විද්‍යාව අනුව මෙවැනි කහ පළිගු මැණකක් නිර්මාණය වීම සඳහා වසර මිලියන  2ක්...

ඔස්ට්‍රේලියාවෙන් මතු වුණ සුදු කිඹුලා මෙන්න | VIDEO

Image
ඔස්ට්‍රේලියාවෙන් මතු වුණ සුදු කිඹුලා මෙන්න | VIDEO

පුටින්ගේ අලුත් love එක ලීක් වෙයි | PHOTO

Image
වීරකම්වලට කැමති වූ කෙල්ලන්ද මහා ගොඩාක්ම රුසියාවේ සිටියෝය. ඉන් එකියක් වූයේ ජිම්නාස්ටික් ශූරියකි Alina Kabaeva. ඔලිම්පික් තරගවලට ද සහභාගී වී රුසියාවට ඔලිම්පික් ශූරතාව ද රැගෙන ආ මේ කෙල්ලගේ දුන්නක් මෙන් නැමෙන ශරීරයට පුටින්ගේ හිත ගියේය. රුසියාවේ ජනාධිපතිගේ ඇල්ම බැල්ම වැටෙනවාට අකමැති වෙන්නේ මොන කෙල්ල ද? ලොක්කා තමන්ට වඩා දශක දෙක තුනකින් වියපත් වුව ද කම් නැතැයි ඇයට සිතිණි. ඇය පුටින් සමඟ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගියාය. මේ කතා කුණු රහට ගොසිප් බවට පත්වෙද්දී පුටින්ගේ ආදරණීය බිරිඳගේ හිත රිදිණි. පුටින්ගේ දූවරු දෙන්නාට ද තාත්තාගේ නාඹර වල්කම් හිත රිද්දන කාරණා වන්නට ඇත. එහෙත් පවුල් සංස්ථාවේ බලතලවලට වඩා ජනාධිපති බලතල වැඩිය. පුටින් හිතගත් කෙල්ලත් සමඟ ත්‍රාසජනක ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය. මෙච්චර කාලයක් තිස්සේ කළ වෝටර් රාෆ්ටින්වල, හිම මත ලිස්සායාම්වල වූයේ මොන ත්‍රාසයක් ද? මෙල්ල කළ වලහා මොකෙක් ද? ගෙදර නෝනාත් මෙල්ල කරගෙන මේ පුංචි පෙම්වතිය සමඟ ලිස්සා යෑම මොනතරම් වින්දනීය ක්‍රීඩාවක් දැයි පුටින් කල්පනා කළේය. ඔහු දිගින් දිගටම ඇය සමඟ ප්‍රේම කළේය. අන්තිමේදී ඇලීනා කබෙව්වා නම් වූ ජිම්නාස්ටික් ශූරිය පුටින්ගේ දරුවක...

මුළු ඉන්දියාවම හොල්ලන Belly Dance දාන කෙල්ල මෙන්න | VIDEO

Image
මුළු ඉන්දියාවම හොල්ලනBelly Dance  දාන කෙල්ල මෙන්න ...

බ්ලූ ෆින් ටූනා මත්ස්‍යයෙක් මීගමුවේ ධීවර දැලකට - වටිනාකම කෝටි 2යි

Image
දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු ඊයේ (21දා) මීගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ.  කිලෝ 230කටත් වඩා බරකින් යුත් මෙම මත්ස්‍යයාගේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙක් පැවැසීය.  මේ පිළිබඳව අදහස් දැක්වූ  තොග මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ බ්ලූ ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවත් මෙම මත්ස්‍ය විශේෂය  සමාන්‍යයෙන්  දිවයිනේ මුහුදු කලාපය තුළ දකින්නට නොලැබුණද නවසීලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුල  ලෙස  දක්නට ලැබුණු බවද  පවසා සිටියේය.  ජංගම   දුරකථනයකින්  කරන ලද  ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමටත් පෙර  බහුදින යාත්‍රාවක්  තුළදී  කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මත්ස්‍යා  අලෙවි වී ඇතැයි ද  වාර්තා වේ.

ලොව ශක්තිමත් කායවර්ධන රුසියන් කෙල්ල මෙන්න

Image