Posts

ප්‍රසිද්ධ චරිත තුනකට යුධහමුදාවෙන් ගසා කන්න දීපු නාමල් බේබිගේ වැඩ මෙන්න

Image
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇති බවත් එහි සඳහන් ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශ...

AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න | VIDEO

Image
  රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය. ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.

ලංකාවේ ‍ෆිල්ම් හදා දියුණු වු ‘සුනිල් ටී’ ගේ ඔබ නොදත් ජීවිත කතාව

Image
  සුනිල් ටී ප්‍රනාන්දු, සමහර විට ඔබ ඒ නම අහලා ඇති. එහෙමත් නැතිනම් සුනිල් ටී ෆිල්ම්ස් ගැන අහලා ඇති. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ චිත්‍රපට අතරින් වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කලේ ඔහුයි. ඒත් ඔහු මේ ගමන ආරම්භ කලේ දුක් කම්කටොලු ගොඩක් මැඳින්. ඔහු මුලින්ම කරන්නේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. නමුත් එයින් ඔහු විශාල පාඩුවක් ලබනවා. ඉන් අනතුරුව ඔහු චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් ආරම්භයේදී සියළුම චිත්‍රපට අසාර්ථක වෙනවා. ඒත් ඔහු අද වෙද්දි ශ්‍රී ලංකාවේ සාර්ථකම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වෙලා තියෙනවා. මේ තරම් අසාර්ථක වෙලා, ගෙවල් දොරවල් උකස් කරලා චිත්‍රපට හදපු සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ සාර්ථකත්වය ගැන කියැවුණු සංවාදයකුයි මේ…. සුනිල් ටී. කියන්නෙ Businessman කෙනෙක් විතරද… නැහැ. ජීවිතේ උපරිම ලෙස විඳපු සහ විඳින කෙනෙක්. අද හම්බ කරලා පොදි බැඳලා හෙට මැරුණොත් මොකද වෙන්නෙ… ජීවිතේ සරල වූ තරමට සොඳුරු වූ තරමට හරි පහසුයි. බිස්නස්වලදිත් සල්ලි තරමට ම මං හොයන්නෙ සතුට. සැනසීම. ඒ වුණාට, බොහෝ අය කියන්නෙ ඔබ සිනමාවේ මාෆියාවක් පවත්වාගෙන යනවා කියලා… මං නිෂ්පාදකයෙක්. චිත්‍රපටි කරනවා. චි...

‘මොනා ලීසා’ ගේ නිරුවත ප්‍රංශය සොයාගනී | VIDEO

Image
                                  ලෝක ප්‍රකට’මොනා ලීසා’ සිතුවමේ මූලික දළ සටහන ලෙස හදුන්වන ‘මොනා වන්නා’ කාන්තාවකගේ නිරුවත් උඩුකය දැක්වෙන අඟුරු සිතුවමක් ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හදුනාගෙන තිබේ. මෙම සිතුවම 1862 වසරේ පටන් පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක වසර 150 කට අධික කාලයක් තැන්පත් කර ඇතැයි වාර්තා වේ. ‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් මෙහි දැක්වෙන අතර එහි විශේෂත්වය වන්නේ නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි. නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට මුලදී පිළිගෙන තිබුණත් පසුව පැරිස් අගනුවර ‘ලූව්රේ ‘කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණ වලින් හෙළිවුයේ එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම බවයි. එපමණක් නොව ‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව ‘ලූව්රේ ‘...

ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ගැන ඔබ දන්නවාද? මෙන්න බලන්න | VIDEO

Image
  ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ගැන ඔබ දන්නවාද? මෙන්න බලන්න…

ක්ෂණික විලාසිතා නිර්මාණකරුවා මෙන්න | VIDEO

Image
  ක්ෂණික විලාසිතා නිර්මාණකරුවා මෙන්න…

‘ලොව කැතම ගැහැණිය’ ලෙස නම් කල තරුණිය ජීවිතයට මුහුණ දුන් හැටි | PHOTO

Image
සංසාරේ කරපු පිනක් නිසා ලැබුණු මිනිස් ආත්මය ආරක්ෂා කරගන්නවා නම් ඒ තමයි ජිවිත ජයග්‍රහණය. ඊට හොදම නිදසුන lizzie velasquez. වර්ෂ 1989 මාර්තු 19 දා ඇමරිකාවේ Texas කියන ප්‍රාන්තයේ ඉපදුණු ඇය අද ලෝකයම දන්න යුවතියක්. වයසට වඩා විරූපී පෙණුම කාලයකදී ඇයව ප්‍රතික්ෂේප කරද්දී ඒ ප්‍රතික්ෂේප කිරීම ඇය විසින්ම අභියෝගයක් කරගත් නිසා කෙට් කලකින්ම ඇය ලෝකයේම අවධානය ගන්න සමත් වෙනවා. ඒ නිරහංකාර චරිතය දැන් ලෝකයටම ආදර්ශය සපයමින් motivational speaker කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඇය කෘතීන් ලියනවා.මේ ලෝකේ කැතම ගැහැණිය ලෙස නම් වුණු ඇය ගැන විදෙස් පුවත්පතක සදහන් වූ ලිපියක් හිරු ගොසිප් අපි පරිවර්ථනය කළා. මේ ඒ නිරහංකාර ගැහැණියගේ කතාවයි “මම මගේ අම්මාගේ කුසින් මෙලොව එළිය දුටු මොහොතේම මගේ ස්භාවය හා රෝගය ගැන වෛද්‍යවරු මගේ දෙමාපියන්ට කියලා තියෙනවා. ඒ මොහොතේ මගේ අම්මයි තාත්තයි මාව ප්‍රතික්ෂේප කළේ නැහැ.වෛද්‍යවරුට කියලා තියෙන්නේ කොහොම හරි මගේ දරුවාව මම හදාගන්නවා කියලා. ඒ වගේම මගේ දෙමාපියන් මට කිසිම අඩුවක් නොකර මාව සතුටින් තිබ්බා. උස්මහත් කළා. මට අවශ්‍ය සියලු දේ දුන්නා. ඔවුන් හිතින් දුක් වෙන්න ඇති ඒත් ...

62 හැවිරිදි ලාංකිකයෙක් ඕස්ට්‍රේලියානු තරුණියන් 04ක් දූෂණය කරයි | PHOTO

Image
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත. වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත. දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන...

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක ලංකාවේ කොල්ලෙක්

Image
ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ පිපිරීමක්‌ පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක්‌ ඉක්‌මවා යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට්‌ තත්ත්පර නවයක්‌ තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින් අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය. එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය පුදුම සහගතය. එයිනුත් facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් මාක්‌ සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක්‌ ඒ වෙත ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස තුළදීම ඔහුව බිලියනපතියෙක්‌ කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන් ගුණ නොවැයුනු සගයන් ර...

ලක්ෂ 100ක් නැරඹූ මින්මැදුරේ මෝරාගේ ප්‍රහාරය | VIDEO

Image
ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කෞතුකාගාරයක පිහිටුවා ඇති මෝර ටැංකියක් ස්පර්ෂ කල පුද්ගලයෙකුට ඉතා බියජනක අත්දැකීමකට මුහුණදීමට සිදුවී තිබේ. මෙම කෞතුකාරයේ ඇති මෙම මෝර ටැංකිය ව්‍යාජ එකක් වන අතර යමෙකු එම ටැංකිය මත අත තැබූ විගස ටැංකිය තුල සිටින මෝරෙකු එම වීදුරුවට පහරදී එය බිඳ දමන අයුරින් එය නිර්මාණය කර ඇත. මේ පිළිබඳව නොදත් Gregory Heinzman නමැති තරුණයෙකු එයට අත තබන අතර අනපේක්ෂිත මෝර ප්‍රහාරයෙන් ඔහු දැඩි ලෙස බියට පත්ව ඉවතට විසිව යන අයුරු යමෙකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කර තිබේ. මේ වනවිට එම වීඩියෝව ලොව පුරා මිලියන 10කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.