Posts

පියුමිගේ අලුත්ම ලීක් VIDEO එක මෙන්න

Image
පියුමිගේ අලුත්ම ලීක් VIDEO එක මෙන්න..

ඇරිස්ටෝටල්, සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින නිරෝගී භාවය රැක ගැනීමට ලුණු මුහුද හෙවත් මළ මුහුදේන් ගත් රහස හෙළිවේ | VIDEO

Image
ඇරිස්ටෝටල්,  සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට ලුණු මුහුද හෙවත් මළ මුහුදේන් ගත් රහස් ගැන ඔබ දන්නවා ද? දන්නේ නැත්නම් බලන්න මෙතනින්.. යහළුවන්ටත් බලන්න ශෙයාර් කරන්න.. දන්නේ නැති දේවල් දැනගන්න Third Eye SUBSCRIBE කරන්න.

යාපනය විශ්ව විද්‍යාලයේ Letter Head එකක ලියපු ලංකාවම වසඟ වුනු ගීතය මෙන්න | PHOTO

Image
වික්ටර් රත්නායක මහතා ගායනා කරන “දෛව යෝගයකින් නොවේ අප හමු වුනේ..” ගීතය තාමත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතාගේ අතින් තමයි මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ. සුනිල් අාරියරත්න මහතා මේ ගීතය ලියපු මුල් පිටපත අපිට හම්බුනා. එතුමා යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ Letter Head එකක තමයි මේ ගීතය ලියලා තියෙන්නෙත්. මේ තියෙන්නෙ සුනිල් අාරියරත්න මහතාගේ අත් අකුරින් ලියවුණ දෛව යෝගයකින් නොවේ ගීතයේ මුල් පිටපත.

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න

Image
  අද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු. අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිටින එක් සමාගමක් වන්නේ ගූගල්ය. 1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටු වූ ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, අන්තර් ජාල සේවා සැපැයුම්වලට අමතරව මෘදුකාංග නිපදවීම්, තාක්ෂණ මෙවලම් නිපදවීම් ආදිය සිදු කරයි. කවුරුත් විද්‍යුත් තෑපෑල භාවිතා කරන අතර, බොහෝ දෙනා භාවිතා කරන ජී මේල් විද්‍යුත් තැපැල් සේවය ද ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. චන්ද්‍රිකා යොදා ගනිමින් ගූගල් මැප් නමින් ලෝක ගෝලය සිතියම් ගත කිරීම කළේ ද ගූගල් සමාගමය. අපට අලුතින් හඳුන්වා දෙනු ලැබූ ‘ගූගල් රෝඞ් විව්’ පමණක් නොව, යූ ටියුබ් පවා ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. ගූගල් සමාගම අප කාගේත් දත්ත ගබඩා කර තබා ගන්නේ ඔවුන්ගේ අති විශාල දත්ත ගබඩා සංකීර්ණයේය.  මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔරෙගන්හිය. මෙය අධි ආරක්ෂිත ස්ථානයකි. පිටත කාටවත් පමණක් නොවේ ගූගල් සමාගමේ සේවක සේවිකාවන්ට පවා මෙයට ඇතුළු වීමට අවසර නැත. අවසර ඇත...

හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා – කෝටිපතියෙකු කියන කතාව

Image
   ඒ – ලෙවල් කරලා මං ගෙදර හිටියෙ ‘මහා ලොකු’ උපාධියක් ගත්තු මිනිහෙක් වගේ. ඕන ජ්‍යෙතිෂ්‍යවේදියෙක් දෙන හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා. අපේ ලිෆ්ට් එක සේවකයන්ට තහනම්…මට දැන් වයස 46 යි. ඇත්තට ම මං දැන් හම්බකරලා ඉවරයි. මම කරන්නෙත් මේ රටේ සල්ලි ටික පිටරට යවන එක. ඒත් එකට හේතුව මෙන්න, මගේ කතාව දියුණු වෙන කෙනෙකුට හයියක් වේවි. ව්‍යාපාරිකයා කියන්නෙ උල්පත් තියෙන ළිඳක්! මිනිස්සු වතුර ගන්න ගන්න ළිඳ පිරෙනවා. හැබැයි ළිඳවත් දන්නෑ වතුර පිරෙන තැන්. ඒ තරමට උල්පත්. මේ රටේ ප්‍රමුඛතම කෝටිපතියාගෙන් අහන්න, ඔබේ බිස්නස් මොනවද? කොහොමද ඔබ හම්බ කළේ කියලා. නවීන තාක්ෂණය සහ ව්‍යායාම් එකට පෑහි යන ව්‍යාපාරයකට, කොයි තරම් දුරක් යා හැකි දැයි ඔහු දැන සිටියේය. ඒ දැන සිටියාටත් වැඩි දුරක්, පැමිණ ඇති බව ඔහුට දැනෙයි. ව්‍යායාම් පිළිබඳ ප්‍රබෝධය රට පුරා ඇවිළී ගියා සේ ම, අතු ඉති දමා ව්‍යාපාරය ද පුළුල් විය. අද ඔහුගේ ව්‍යායාම් උපකරණ නැති තරු හෝටලයක් නැත. ක්‍රීඩාගාරයක් නැත. ඒ තැනට තමන්ගේ ව්‍යාපාරය ගෙනා, හරින්ද්‍ර එලදැත්ත ගේ කතාව අපට වැදගත් වන්නේ එහෙයිනි. හරියන්න හරි වරදින්න හරි මං කළේ මට ඕ...

හිටපු මුදල් ඇමැති රවීගේ තවත් ගැහිල්ලක් මාට්ටු – කෝටි 15ක්‌ දී පළාත් සභාවට වාහන 19ක්‌ කුලියට අරන්

Image
  හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා  සතු පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි 15ක්‌ වැය කර බස්‌නාහිර පළාත් සභාවට කල්බදු ක්‍රමයට වාහන 19ක්‌ ලබාගෙන ඇතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (07) හෙළි කළේය. වසර 05ක්‌ තුළ කල්බදු කාලය අවසන් වුවත්, එම වාහන නැවත කුලියට ගත් ආයතනයටම හිමිකාරීත්වය හිමිවන සේ ලබාගෙන ඇතැයි ද මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බස්‌නාහිර පළාත් සභාව සඳහා හිටපු මුදල් ඇමැතිවරයකුට අයත් ආයතනයකින් කල්බදු ක්‍රමය යටතේ වාහන කිහිපයක්‌ ලබාගෙන ඇති බවට බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉසුර දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය. තමාද මේ පිළිබඳ දැනුවත් වූවේද මෙම ප්‍රශ්නය සමග බවත් භාණ්‌ඩාගාර චක්‍රලේඛ අනුව ටෙන්ඩර් කැඳවීමක්‌ කර වාහන ලබාගෙන ඇති බව දැනගන්නට ලැබූ බවත් මහ ඇමැතිවරයා පැවසී ය. එලෙස ලබාගත් වාහන අතර කැබ් රථ 17ක්‌, මෝටර් රථයක්‌ සහ වැන් රථයක්‌ ද ඇති අතර එම එක්‌ කැබ් රථයක්‌ සඳහා මසකට රුපියල් 1,64,500 ක්‌ ද , මෝටර් රථය සඳහා මසකට රුපියල් 1,26,900 ...

සෝවියට් දේශයට සිය වසරක් : මේ කරුණු දැන සිටියාද?

Image
ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි. එයින් හතෙන් එකක්, නො එසේනම් වර්ග කිලෝමීටර මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය විසිරී තිබුණු බව ඔබ දැන සිටියාද? අදින් සිය වසකට පෙරාතුව, 1917 ඔක්තෝබර් මාසයේ ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගැනීමත් සමග බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය එයට වඩා වර්ග කිලෝමීටර මිලියන 10කින් අඩුය. වෙනත් අයුරකින් පවසන්නේ නම් සෝවියට් දේශය සිය ප්‍රතිවාදියාට වඩා දෙගුණයකට වඩා විශාල විය. සෝවියට් දේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 11,000 කි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බටහිර ප්‍රදේශයේ වැසියන් උදැසන ආහාරය අනුභව කරන විට නැගෙනහිර පෙදෙසේ වැසියන් රාත්‍රී භෝජනය පවා අවසන් කර තිබීමය. සෝවියට් දේශය ලෝකයේ කාල කලාප 24 න් 11 ක්ම අයත් වීම එයට හේතුවය. සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද? සෝවියට් දේශය සතුව තිබුණු ආර්ථික ශක්තියත් විශේෂය. 1989 ආර්ථික දත්...

ජෙට් සූට් ලෝක වාර්තාව ජයගත් සැබෑ අයන් මෑන් | VIDEO

Image
ජෙට් සූට් ඇඳුමකින් සැරසී සිදුකළ ලොව වේගවත්ම ගුවන් ගමන සිදුකරමින් සැබෑ ලෝකයේ අයන් මෑන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.   ජෙට් සූට් පැළඳ සුවිශේෂී දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රකට රිචඩ් බ්‍රවුනින් වැඩි දෙනෙකු හඳුන්වන්නේ අයන් මෑන් ලෙසිනි.   බ්‍රිතාන්‍යයේ රීඩින් නගරයේදී සිදුකළ මෙම ගුවන් ගමනේදී ඔහු පැයට සැතපුම් 32ක සුපිරි වේගයක් ලබාගෙන තිබේ.  මෙය ඔහු විසින්ම නිර්මාණය කළ සුවිශේෂී ජෙට් සූට් ඇඳුමක් වීමද විශේෂත්වයකි. ආරම්භයේදී පියාපත් සහ විදුලි පංකාවල ක්‍රියාකාරීත්වයෙන් සිදුකෙරෙන අහසේ පාවීම හෙවත්, ග්ලයිඩින් සඳහා දක්ෂතා පෙන්වූ ඔහු පසුව ජෙට් එන්ජිමක් යොදාගත් ජෙට් සූට් එකක් සමග වේගයෙන් ගුවනේ දක්ෂතා පෙන්වීමට කටයුතු කළේය. ඔහුගේ නවතම ජෙට් සූට් එක නම් කර ඇත්තේ ඩේඩලස් යනුවෙනි. එහි සමස්ත බර රාත්තල් 286කි. ඊට ගෑස් ටර්බයින් හයක් සවිකර ඇති අතර, ඉන් හතරක් අත්වලද දෙකක් ඉඟ දෙපසද සවිකර තිබේ.

ප්‍රසිද්ධ චරිත තුනකට යුධහමුදාවෙන් ගසා කන්න දීපු නාමල් බේබිගේ වැඩ මෙන්න

Image
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇති බවත් එහි සඳහන් ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශ...

AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න | VIDEO

Image
  රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය. ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.